Skip to main content

Posts

Showing posts from March, 2018

ආදරය

කල්පයක් සිට  සොයමි මම තවම  කොහෙද ඔබ  "ආදරය" හැඩයක්, සුගන්දයක්, පැහැයක් ඇතිද  ඔබ හදුනාගන්නට  "ආදරය"  කොහෙද ඔබ  වෙහෙසක් නොගත්  කෙනෙකුත් නැතත්  තවම හමු නොවිය ඔබ  "ආදරය " බැහැ තවත්  වෙහෙසන්නට දුර්වලය ගත සිත මගේ  ඇවිදින් ටිකක් කියපන් ඉතින්  මේ මම කියා උඹේ "ආදරය"  -ගයනි ඉඹුලාන