Skip to main content

නමක් නැති කවිය





අන්සතු බමරිදුට 
පෙම් කර
රිදවුන 
කුසුම 
මම





Comments

Popular posts from this blog

ආදරය

කල්පයක් සිට  සොයමි මම තවම  කොහෙද ඔබ  "ආදරය" හැඩයක්, සුගන්දයක්, පැහැයක් ඇතිද  ඔබ හදුනාගන්නට  "ආදරය"  කොහෙද ඔබ  වෙහෙසක් නොගත්  කෙනෙකුත් නැතත්  තවම හමු නොවිය ඔබ  "ආදරය " බැහැ තවත්  වෙහෙසන්නට දුර්වලය ගත සිත මගේ  ඇවිදින් ටිකක් කියපන් ඉතින්  මේ මම කියා උඹේ "ආදරය"  -ගයනි ඉඹුලාන 

පැනිල්​ල

මචං මිස්ටර් ගෙම්බා වෙත ලියමි. කෙසේද තතු? ඉස්සරනම් වහිද්දි අපි උඹලාට බැන්නා  ලිද ගාවට යන්න බැ පනිනවා ඉස්තෝප්පුවේ ඉඳ ගන්න බැ ඇගට පනිනවා කියලා. ඒකට දැන්  බෙහෙතකට උඹලා හොයා ගන්න බැ  ඒ වෙනුවට අලුත් සැට් එකක් ඇවිත් අම්මෝ උඹලාගෙ පැනිලි හොඳයි. උඹලා පැන්නාම අපි දැන ගත්තා  ඒත් මුං පැන්නාම දැන ගන්න පත්තරේම බලන්න වෙනවා. මහා එකා දැනගන්නේත් පත්තරෙන් හිටං. ඒ කෙහෙල්මල් වලින් වැඩක් නෑ. වැහි කාලෙත් ආ​වා උඹලා නෑ, මේ ඇවිත් ඉන්න එවුන් අපිට හරියන්නෙ නෑ.  ඇවිත් යන්න, අපි බලන් ඉන්නවා. පවුලව මතක් කරා කියහන්. මෙයට උඹලා ඉස්සර හිටපු ගෙදර චූටි කෙල්ල!